94 වන ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් වල සම්පූර්ණ ලැයිස්තුව සහ විශේෂ සිදුවීම්



94 වන ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළේ (The Academy of Motion Picture Arts and Sciences) නිර්දේශිත නාමයන් නිවේදනය කිරීම දැන් ටිකකට කලින් පටන්ගත්තා.. කැටගරි 23 යටතේ තමා මෙවර ඔස්කාර් නොමිනීස් දෙන්නේ. ලෙස්ලි ජෝර්ඩානා සහ ට්‍රේසි එලිස් තමා මේ නොමිනීස් ඉවෙන්ට් එක හොස්ට් කරන්නේ. ඒ වගේම මේ ඉවෙන්ට් එකේ ලයිව් ස්ට්‍රීම් එකත් මේ ආටිකල් එකේ පහල තියෙනවා. කැමති අය ඒකත් බලන්න

සිනමා ලෝකයේ පැවැත්වෙන දැවැන්තම සම්මාන උළෙල තමා මේ. පහුගිය අවුරුද්දේ රිලීස් වුන ෆිල්ම්ස් අතරින් Dune, Don't Look Up, West Side Story, The Power of the Dog, Belfast තමා මීට කලින් නොමිනීස් එනවුස් කරපු අවෝඩ් සෙරමනි වල ගොඩක්ම අවධානය දිනාගත්තේ. බලමු එහෙනන් ඔස්කාර් එකේ කොහොම වෙයිද කියලා..

මාර්තු 27 වෙනිදාට තමා මෙවර ඔස්කාර් සම්මාන උලෙළ පවත්වන්න සූදානම් වෙලා ඉන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණ නොමිනීස් වල ලිස්ට් එක 👇


BEST PICTURE

  • Belfast
  • CODA
  • Don’t Look Up
  • Drive My Car
  • Dune
  • King Richard
  • Licorice Pizza
  • Nightmare Alley
  • The Power of the Dog
  • West Side Story


BEST DIRECTOR

  • Paul Thomas Anderson (Licorice Pizza)
  • Kenneth Branagh (Belfast)
  • Jane Campion (The Power of the Dog)
  • Steven Spielberg (West Side Story)
  • Drive My Car (Ryûsuke Hamaguchi)


BEST ACTOR

  • Javier Bardem (Being the Ricardos)
  • Benedict Cumberbatch (The Power of the Dog)
  • Andrew Garfield (Tick, Tick … Boom!)
  • Will Smith (King Richard)
  • Denzel Washington (The Tragedy of Macbeth)


BEST ACTRESS

  • Jessica Chastain (The Eyes of Tammy Faye)
  • Olivia Colman (The Lost Daughter)
  • Penélope Cruz (Parallel Mothers)
  • Nicole Kidman (Being the Ricardos)
  • Kristen Stewart (Spencer)


BEST SUPPORTING ACTOR

  • Ciarán Hinds (Belfast)
  • Troy Kotsur (CODA)
  • Jesse Plemons (The Power of the Dog)
  • J.K. Simmons (Being the Ricardos)
  • Kodi Smit-McPhee (The Power of the Dog)


BEST SUPPORTING ACTRESS

  • Jessie Buckley (The Lost Daughter)
  • Ariana DeBose (West Side Story)
  • Judi Dench (Belfast)
  • Kirsten Dunst (The Power of the Dog)
  • Aunjanue Ellis (King Richard)


BEST ORIGINAL SCREENPLAY

  • Belfast (Kenneth Branagh)
  • Don’t Look Up (Adam McKay & David Sirota)
  • Licorice Pizza (Paul Thomas Anderson)
  • King Richard
  • The Worst Person in the World


BEST ADAPTED SCREENPLAY

  • CODA (Sian Heder)
  • Drive My Car (Ryusuke Hamaguchi & Takamasa Oe)
  • Dune (Eric Roth, Jon Spaihts & Denis Villeneuve)
  • The Lost Daughter (Maggie Gyllenhaal)
  • The Power of the Dog (Jane Campion)


BEST ANIMATED FEATURE

  • Encanto
  • Flee
  • Luca
  • The Mitchells vs. The Machines
  • Raya and the Last Dragon


BEST ORIGINAL SCORE

  • Don’t Look Up (Nicholas Britell)
  • Dune (Hans Zimmer)
  • Encanto (Germaine Franco)
  • Parallel Mothers (Alberto Iglesias)
  • The Power of the Dog (Jonny Greenwood)


BEST VISUAL EFFECTS

  • Dune
  • Free Guy
  • Shang-Chi and the Legend of the Ten Rings
  • No Time to Die
  • Spider-Man: No Way Home


BEST FILM EDITING

  • Don’t Look Up (Hank Corwin)
  • Dune (Joe Walker)
  • King Richard (Pamela Martin)
  • The Power of the Dog (Peter Sciberras)
  • Tick, Tick… Boom! (Myron Kerstein & Andrew Weisblum)


BEST PRODUCTION DESIGN

  • Dune (Zsuzsanna Sipos & Patrice Vermette)
  • Nightmare Alley (Tamara Deverell & Shane Vieau)
  • The Power of the Dog (Grant Major & Amber Richards)
  • The Tragedy of Macbeth (Stefan Dechant & Nancy Haigh)
  • West Side Story (Rena DeAngelo & Adam Stockhausen)


BEST COSTUME DESIGN

  • Cruella (Jenny Beavan)
  • Cyrano (Massimo Cantini Parrini)
  • Dune (Jacqueline West)
  • Nightmare Alley (Luis Sequeira)
  • West Side Story (Paul Tazewell)


BEST SOUND

  • Belfast
  • Dune
  • No Time to Die
  • The Power of the Dog
  • West Side Story


BEST INTERNATIONAL FEATURE

  • Drive My Car (Japan)
  • Flee (Denmark)
  • The Hand of God (Italy)
  • Lunana: A Yak in the Classroom (Bhutan)
  • The Worst Person in the World (Norway)


BEST CINEMATOGRAPHY

  • Dune (Greig Fraser)
  • Nightmare Alley (Dan Lausten)
  • The Power of the Dog (Ari Wegner)
  • The Tragedy of Macbeth (Bruno Delbonnel)
  • West Side Story (Janusz Kaminski)


BEST ORIGINAL SONG

  • “Be Alive” — Beyoncé Knowles-Carter & Darius Scott (King Richard)
  • “Dos Oruguitas” — Lin-Manuel Miranda (Encanto)
  • “Down to Joy” — Van Morrison (Belfast)
  • “No Time to Die” — Billie Eilish & Finneas O’Connell (No Time to Die)
  • “Somehow You Do” — Diane Warren (Four Good Days)


BEST DOCUMENTARY SHORT

  • Audible
  • Lead Me Home
  • The Queen of Basketball
  • Three Songs for Benazir
  • When We Were Bullies


BEST DOCUMENTARY FEATURE

  • Ascension
  • Attica
  • Flee
  • Summer of Soul
  • Writing With Fire


BEST MAKEUP & HAIRSTYLING

  • The Eyes of Tammy Faye
  • House of Gucci
  • Coming 2 America
  • Cruella
  • Dune


BEST LIVE ACTION SHORT

  • Ala Kachuu — Take and Run
  • The Dress
  • The Long Goodbye
  • On My Mind
  • Please Hold


BEST ANIMATED SHORT

  • Affairs of the Art
  • Bestia
  • Boxballet
  • Robin Robin
  • The Windshield Wiper


මෙවර ඔස්කාරා නොමිනේශන් වල විශේෂම දේවල් තමා මේ

1) තමන්ගේ වෘත්තීය ජීවිතේ තුල කැටගරි 7ක්‍ යටතේ ඔස්කාර් නිර්දේශ වීම් ලබාගත් පළමු පුද්ගලයා වන්න Kenneth Branagh සමත් වුනා

Kenneth Branagh


2) හොදම අධ්‍යක්ෂණය යටතේ ඔස්කාර් නිර්දේශ වීම් දෙකක් ලබාගන්න පුලුවන් වුන පළමු කාන්තාව බවට පත්වන්න ජේන් කැම්පියන් සමත්වුනා

ජේන් කැම්පියන්


3) ඔස්කාර් සම්මාන උළෙලේ සම්මානයක් සදහා නිර්දේශයක් ලැබූ පළමු බිහිරි රංගන ශිල්පියා (පිරිමි) බවට පත්වන්න Troy Kotaur සමත්වුනා

Troy Kotaur


4) ඔස්කාර් ඉතිහාසයේ හොදම සහය රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය සදහා නිර්දේශ වූ වයස්ගතම කාන්තාව බවට පත්වන්න ජූඩි ඩෙන්ච් සමත් වුනා

ජූඩි ඩෙන්ච්


5) ඔස්කාර් ඉතිහාසයේ පුරා දශක 6ක කාලයක් පුරා හොදම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය සදහා නිර්දේශ වූ අධ්‍යක්ෂකවරයා බවට පත්වන්න ස්ටීවන් ස්පිල්බර්ග් සමත්වුනා

ස්ටීවන් ස්පිල්බර්ග්

මීට අමතරව ඇන්ඩෘ ගාර්ෆීල්ඩ් සහ බෙනඩික් කම්බර්බැච් එයාලගේ සිනමා ජීවිතේ හොදම රංගන ශිල්පියාට හිමි ඔස්කාර් සම්මානය සදහා දෙවන වතාවටත්, ඩෙන්සිල් වොශින්ටන් 10 වෙනි වතාවටත් නිර්දේශවීම් ලබාගත්තා

ඇන්ඩෘ ගාර්ෆීල්ඩ්, බෙනඩික් කම්බර්බැච්, ඩෙන්සිල් වොශින්ටන්


ඒ වගේම ක්‍රිස්ටින් ස්ටුවර්ට් සහ බියොන්සේ එයාලගෙ සිනමා ජීවිතේ පළමු ඔස්කාර් නිර්දේශ වීම් ලබා ගත්තා

ක්‍රිස්ටින් ස්ටුවර්ට්, බියොන්සේ

මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ වැඩිම සම්මානය ප්‍රමාණයක් සදහා නිර්දේශ වීම් (12) ලබා ගත්තේ ජේන් කැම්පියන් අධ්‍යක්ෂණය කල The Power of the Dog චිත්‍රපටයයි



(Source - The Hollywood Reporter, Discussing Film)

94th Oscars Nominations Show | Announced by Leslie Jordan and Tracee Ellis Ross



75 වන BAFTA සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් වල සම්පූර්ණ ලැයිස්තුව 🤩👇

1 Comments

Post a Comment
Previous Post Next Post