28 වන SAG සම්මාන උළෙලේ ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලිස්ට් එක


28 වන SAG එහෙම නැත්නම් Screen Actors Guild Awards සෙරමනිය ලංකාවේ වෙලාවෙන් අද උදේ පවත්වලා තියෙනවා. 2021 වසරේ කැපීපෙනුන ෆිල්ම්ස් සහ ටීවී ශෝව්ස් වල කැරැක්ටර්ස් වල පර්ෆෝමන්ස් සඳහා සම්මාන ලබාදීම තමයි මේ අවෝර්ඩ්ස් සෙරමනියේ සිදුවුණේ. 1952 ඉඳන් Best එහෙම නැත්නම් outstanding තත්ව (විශිෂ්ට තත්ව) සලකලා ඇක්ටර්ස්/ඇක්ට්‍රසස් ලගේ ස්කිල්ස් වලට අනුව ෆිල්ම්ස් සහ ටීවී ශෝව්ස් කියන ප්ලැට්ෆෝර්ම් දෙකම යටතේ අවෝර්ඩ්ස් දෙන ප්‍රධානතම සම්මාන උළෙල තමයි මේ SAG Awards කියන්නේ. ඒ කියන්නේ මේ සම්මාන උළෙලේ අවෝර්ඩ්ස් දෙන්නේ ෆිල්ම් එකට නෙවේ, ෆිල්ම් එකේ ඇක්ට් කරන නළුවන් ට සහ නිළියන්ට. මේකේ තියෙන ensemble කියන එකෙන් කියන්නේ කාස්ට් එකේ ඕවරෝල් පර්ෆෝමන්ස් කියන එක.


මෙවර පවත්වපු SAG සම්මාන උළෙලේ කැපීපෙනන ලෙස සම්මාන ලබාගැනීමට CODA, Squid Game සහ Ted Lasso කියන ෆිල්ම්ස්/සීරීස් වලට පුළුවන් වුණා. ටීවී සීරීස් වලින් Squid Game සහ Ted Lasso සම්මාන පිළිවෙලින් 3 ක් සහ 2 ක් බැගින් ලබාගත්තා. ඒ වගේම SAG Awards ඉතිහාසයේ non-english සීරීස් එකක් පළවෙනි වතාවට සම්මාන ලබාගෙන තියෙන එකත් මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. ඒ Squid Game සීරීස් එක. 


ෆිල්ම්ස් පැත්තෙන් කැපීපෙනෙන ලෙස සම්මාන ලබාගන්න CODA ෆිල්ම් එකට පුළුවන් වුණා. ඒ සම්මාන දෙකක් එක්ක. 


පහළින් දාලා තියෙනවා 28 වන SAG අවෝර්ඩ්ස් වල සම්පූර්ණ ලිස්ට් එක නොමිනේෂන්ස් එක්කම. බලන්න ඔයාලගේ ෆේවරිට් ටීවී ශෝ/ෆිල්ම් එකේ ඇක්ටර්ස්ලා සහ ඇක්ට්‍රසස් ලා පර්ෆෝර්මන්ස් එකට දීලා තියෙන ස්ටේටස් එක.


28 වන SAG Awards වල ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලිස්ට් එක


Movies 

Outstanding Performance by a Cast in a Motion Picture

WINNER: “CODA” (Apple Original Films)

“Belfast” (Focus Features)
“Don’t Look Up” (Netflix)
“House of Gucci” (MGM/United Artists Releasing)
“King Richard” (Warner Bros)

Outstanding Performance by a Female Actor in a Leading Role

WINNER: Jessica Chastain (“The Eyes of Tammy Faye”)

Olivia Colman (“The Lost Daughter”)
Lady Gaga (“House of Gucci”)
Jennifer Hudson (“Respect”)
Nicole Kidman (“Being the Ricardos”)

Outstanding Performance by a Male Actor in a Leading Role

WINNER: Will Smith (“King Richard”)

Javier Bardem (“Being the Ricardos”)
Benedict Cumberbatch (“The Power of the Dog”)
Andrew Garfield (“Tick, Tick … Boom!”)
Denzel Washington (“The Tragedy of Macbeth”)

Outstanding Performance by a Female Actor in a Supporting Role

WINNER: Ariana DeBose (“West Side Story”)

Caitríona Balfe (“Belfast”)
Cate Blanchett (“Nightmare Alley”)
Kirsten Dunst (“The Power of the Dog”)
Ruth Negga (“Passing)

Outstanding Performance by a Male Actor in a Supporting Role

WINNER: Troy Kotsur (“CODA”)

Ben Affleck (“The Tender Bar”)
Bradley Cooper (“Licorice Pizza”)
Jared Leto (“House of Gucci”)
Kodi Smit-McPhee (“The Power of the Dog”)

Outstanding Action Performance by a Stunt Ensemble in a Motion Picture

WINNER: “No Time to Die”

“Black Widow”
“Dune”
“The Matrix Resurrections”
“Shang-Chi and the Legend of the Ten Rings”




TV Series 

Outstanding Performance by an Ensemble in a Drama Series

WINNER: “Succession” (HBO)

“The Handmaid’s Tale” (Hulu)
“The Morning Show” (Apple TV Plus)
“Squid Game” (Netflix)
“Yellowstone” (Paramount Network)

Outstanding Performance by an Ensemble in a Comedy Series

WINNER: “Ted Lasso” (Apple TV Plus)

“The Great” (Hulu)
“Hacks” (HBO Max)
“The Kominsky Method” (Netflix)
“Only Murders in the Building” (Hulu)

Outstanding Performance by a Female Actor in a Drama Series

WINNER: Jung Ho-yeon (“Squid Game”)

Jennifer Aniston (“The Morning Show”)
Elizabeth Moss (“The Handmaid’s Tale”)
Sarah Snook (“Succession”)
Reese Witherspoon (“The Morning Show”)

Outstanding Performance by a Male Actor in a Drama Series

WINNER: Lee Jung-Jae (“Squid Game”)

Brian Cox (“Succession”)
Billy Crudup (“The Morning Show”)
Kieran Culkin (“Succession”)
Jeremy Strong (“Succession”)

Outstanding Performance by a Female Actor in a Comedy Series

WINNER: Jean Smart (“Hacks”)

Elle Fanning (“The Great”)
Sandra Oh (“The Chair”)
Juno Temple (“Ted Lasso”)
Hannah Waddingham (“Ted Lasso”)

Outstanding Performance by a Male Actor in a Comedy Series

WINNER: Jason Sudeikis (“Ted Lasso”)

Michael Douglas (“The Kominsky Method”)
Brett Goldstein (“Ted Lasso”)
Steve Martin (“Only Murders in the Building”)
Martin Short (“Only Murders in the Building”)

Outstanding Performance by a Female Actor in a Television Movie or Limited Series

WINNER: Kate Winslet (“Mare of Easttown”)

Jennifer Coolidge (“The White Lotus”)
Cynthia Erivo (“Genius: Aretha”)
Margaret Qualley (“Maid”)
Jean Smart (“Mare of Easttown”)

Outstanding Performance by a Male Actor in a Television Movie or Limited Series

WINNER: Michael Keaton (“Dopesick”)

Murray Bartlett (“The White Lotus”)
Oscar Isaac (“Scenes From a Marriage”)
Ewan McGregor (“Halston”)
Evan Peters (“Mare of Easttown”)

Outstanding Action Performance by a Stunt Ensemble in a Television Series

WINNER: “Squid Game”

“Cobra Kai”
“The Falcon and the Winter Soldier”
“Loki”
“Mare of Easttown”

Ho-yeon and Hailee Steinfield at the SAG Awards



(Source - Variety)

Post a Comment (0)
Previous Post Next Post