යුක්තියේ ලීගයේ අවසානය !?


අප්‍රේල් 19 නිකුත් වීමට නියමිත Justice League #75 දි ලීග් එකේ ප්‍රධාන සාමාජිකයන් ගොඩක් දෙනා මැරෙනවා කියලා තමා කොමික් එකේ Writer වෙන ජෝෂුවා විලියම්සන් කියන්නෙ.මේකෙ නමත් දාලා තියෙන්නෙ Death of the Justice League කියලා.ඒ වගේම  මේක මේ Justice League Run එකේ අවසානය වේවි!

කලින් අපි League එකේ අය මැරෙනවා දැකලා තිබුනට ඒ ගොඩක් වෙලාවට එක පාරකට එක මෙම්බර් කෙනෙක් තමා මැරෙන්නෙ.එහෙම නැත්නම් Non-Canon ස්ටෝරි එකකදි තමා මැරෙන්නෙ.ඒ උනාට මේක Canon ස්ටෝරි එකක්.

Death of Superman එකේදි Superman ගෙ මරණය කියන්නෙ කොමික් ඉතිහාසයෙ එක Point එකක්.ජෝශුවා කියන්නෙ ඒ idea එක ඊගාව ලෙවල් එකට ගෙනිහින් තමා මේක කරන්නෙ කියලා.ඒවගේම මේකෙදි Heroes ලගෙ අහිමිවීම DC Universe එකට කොච්චර බලපානවද කියලත් පෙන්නාවි.

DC Universe එකේ Greatest ම villain ලගෙ Dark Army එකක්ට විරුද්ධව ලරන Battle එකකදි මේ Heroes ලා මැරෙයි.ඒවගේම ඒ Battle එකෙදි එක Hero කෙනෙක් විතරක් ඉතුරු වේවි!

මේක මේ දවස් වල යන infinite Frontier Saga එකේ එක part එකක් වෙන Justice League Incarnate එක්ක Direct සම්බන්ධ වෙන්න ලොකු Chance එකක් තියනවා.

මේ මැරෙන Heroes ලව ආයෙ ගොඩක් කාලයකට බලාගන්න වෙන එකක් නෑ කොමික් වල Canon ස්ටෝරිලයින් වල. ( අනිවාර්යයෙන් ආයෙ Return කරාවි... ඒත් කොච්චර කාලයක් යයිද දන් නෑ)

Post a Comment (0)
Previous Post Next Post