79 වන Golden Globe සම්මාන උළෙලේ ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලිස්ට් එක




79 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල අද ඒ කියන්නේ ජනවාරි 10 වෙනිදා උදේ 7.30 ට පමණ ආරම්භ වුණා. මෙවර පවත්වපු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ටිකක් විශේෂ එකක්. මොකද මේ පාර කිසිම මීඩීයා කවරේජ් එකක් වත් ලොකු සෙරමනියක් වත් තිබ්බේ නෑ. මොකද මේ වෙනකොට ඇමෙරිකාවේ දරුණුවට පැතිර යන කොවිඩ් පැන්ඩමික් වේව් එක එක නිසා මේක ඇතුළු ගොඩක් ඉවෙන්ට්ස් වලට බාධා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ පාර මීඩීයා, ප්‍රසන්ටර්ස් ලා හෝ විනර්ස් ලා පවා සෙරමනියට අරගෙන නැහැ. නිකන් විනර්ස්ලා අනවුන්ස්මන්ට් එකක් විදිහට තමයි සෙරමනිය ඕර්ගනයිස් කරලා තිබ්බේ. මේ ගෝල්ඩන් ග්ලෝබ් කියන්නේ ටෙලිවිෂන් සහ මූවීස් පැත්තෙන් ලෝකේ ඉහළම පිළිගැනීමක් තියෙන සම්මාන උළෙලක්. ඔස්කාර් වලට විතරක් දෙවැනි වන මට්ටමේ සම්මාන උළෙලක් විදිහට සලකන්න පුළුවන්. 

The Power of the Dog, West Side Story සහ Succession 

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ මූවීස් පැත්තෙන් කැපී පෙන්නන් සම්මාන ලබාගන්න The Power of the Dog සහ West Side Story කියන ෆිල්ම්ස් දෙකට පුළුවන් වුණා. ඒ වගේම ටෙලිවිෂන් පැත්තෙන් කැපීපෙනෙන ලෙස සම්මාන ලබාගන්න Succession සීරීස් එකට පුළුවන් වුණා. සම්මාන ලබාගත් ජයග්‍රාහයකයන්ගේ සම්පූර්ණ ලිස්ට් එක පහළින් බලාගන්න පුළුවන්.


79 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ජයග්‍රාහයකයන්ගේ සම්පූර්ණ ලිස්ට් එක


MOTION PICTURES (Movies)


BEST MOTION PICTURE – DRAMA

The Power of the Dog
Netflix

BEST PERFORMANCE BY AN ACTRESS IN A MOTION PICTURE – DRAMA

Nicole Kidman
Being the Ricardos

BEST PERFORMANCE BY AN ACTOR IN A MOTION PICTURE – DRAMA

Will Smith
King Richard

BEST MOTION PICTURE – MUSICAL OR COMEDY

West Side Story
20th Century Studios / Walt Disney Studios Motion Pictures

BEST PERFORMANCE BY AN ACTRESS IN A MOTION PICTURE – MUSICAL OR COMEDY

Rachel Zegler
West Side Story

BEST PERFORMANCE BY AN ACTOR IN A MOTION PICTURE – MUSICAL OR COMEDY

Andrew Garfield
Tick, Tick…Boom!

BEST MOTION PICTURE – ANIMATED

Encanto
Walt Disney Studios Motion Pictures

BEST MOTION PICTURE – NON-ENGLISH LANGUAGE (FORMERLY FOREIGN LANGUAGE)

Drive My Car (Japan)
Janus Films

BEST PERFORMANCE BY AN ACTRESS IN A SUPPORTING ROLE IN ANY MOTION PICTURE

Ariana DeBose
West Side Story

BEST PERFORMANCE BY AN ACTOR IN A SUPPORTING ROLE IN ANY MOTION PICTURE

Kodi Smit-McPhee
The Power of the Dog

BEST DIRECTOR – MOTION PICTURE

Jane Campion
The Power of the Dog

BEST SCREENPLAY – MOTION PICTURE

Kenneth Branagh
Belfast

BEST ORIGINAL SCORE – MOTION PICTURE

Hans Zimmer
Dune

BEST ORIGINAL SONG – MOTION PICTURE

“No Time to Die” — No Time to Die
Music by: Billie Eilish, Finneas O’Connell
Lyrics by: Billie Eilish, Finneas O’Connell


TELEVISION (TV Shows)


BEST TELEVISION SERIES – DRAMA

Succession
HBO/HBO Max

BEST PERFORMANCE BY AN ACTRESS IN A TELEVISION SERIES – DRAMA

Mj Rodriguez
Pose

BEST PERFORMANCE BY AN ACTOR IN A TELEVISION SERIES – DRAMA

Jeremy Strong
Succession

BEST TELEVISION SERIES – MUSICAL OR COMEDY

Hacks
HBO/HBO Max

BEST PERFORMANCE BY AN ACTRESS IN A TELEVISION SERIES – MUSICAL OR COMEDY

Jean Smart
Hacks

BEST PERFORMANCE BY AN ACTOR IN A TELEVISION SERIES – MUSICAL OR COMEDY

Jason Sudeikis
Ted Lasso

BEST TELEVISION LIMITED SERIES, ANTHOLOGY SERIES OR MOTION PICTURE MADE FOR TELEVISION

The Underground Railroad
Amazon Prime Video

BEST PERFORMANCE BY AN ACTRESS IN A LIMITED SERIES, ANTHOLOGY SERIES, OR A MOTION PICTURE MADE FOR TELEVISION

Kate Winslet
Mare of Easttown

BEST PERFORMANCE BY AN ACTOR IN A LIMITED SERIES, ANTHOLOGY SERIES, OR A MOTION PICTURE MADE FOR TELEVISION

Michael Keaton
Dopesick

BEST PERFORMANCE BY AN ACTRESS IN A SUPPORTING ROLE ON TELEVISION

Sarah Snook
Succession

BEST PERFORMANCE BY AN ACTOR IN A SUPPORTING ROLE ON TELEVISION

O Yeong-Su
Squid Game

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ නිර්දේශිත නාම වල සම්පූර්ණ ලිස්ට් එක බලන්න මෙතැන ක්ලික් කරන්න.



( Source - Deadline )

Post a Comment (0)
Previous Post Next Post