2022 අවුරුද්දේ ෆිල්ම් කැලැන්ඩරේ | Upcoming Movies in 2022



2022 කියන්නෙ Geek Community එකට නම් සුභම සුභ අවුරුද්දක්. රිලීස් නොවී කල් ගියපු මූවීස් ගොඩක් මේ අවුරුද්දෙ තිරගත වෙන්න නියමිතයි. පහුගිය කාලෙ මේජර් ෆිල්ම්ස් බහුතරයක් රිලීස් නොවී කල් යන්න හේතු උනේ බොක්ස් ඔෆිස් ෆේල් වෙයි කියන බය නිසා. NWH, No Time To Die වගේ ෆිල්ම්ස් ඒක බොරුවක් කියලා ඔප්පු කරානෙ. ඒ නිසා ඉස්සරහට නම් නියමිත දිනේටම ෆිල්ම් ටික් රිලීස් වෙයි කියලා අපිට හිතන්න පුලුවන්.


Scream මූවි එක මේ අවුරුද්දෙ පලවෙනි මේජර් මූවි එක විදිහට හොද Jump Start එකක් ගත්තා. හොරර් කන්ටෙන්ට් එහෙම සෑහෙන්න ප්‍රමානයක් ඉස්සරට බලාගන්න පුලුවන් අපිට. Texas Chainsaw අලුත් මූවි එක වගේම Jordan Peeleගෙ Nope මූවි එක රිලීස් වෙන්නෙත් මේ අවුරුද්දෙ. CBM පැත්තෙන් ගත්තොත් නම් අපිට ගොඩක් සරු අවුරුද්දක් මේක. බාලගිරි දෝසෙ වැදිලා තිබ්බ Morbius යන්තම් මේ අවුරුද්දෙ රිලීස් වෙනවා. ඒ වගේම මේ අවුරුද්දෙ Most Anticipated CBM දෙක වෙන්නෙ The Batman සහ Doctor Strange Multiverse Of Madness. ෆෑන්ස්ලා අවුරුදු දහයක් විතර බලන් හිටපු Avatar මූවි එකේ Sequel එකත් අපිට මේ අවුරුද්දෙ බලාගන්න පුලුවන්. MI7, Uncharted, Bullet Train, Jurrasic World Dominion මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියන බිලියන් ඩොලර් ෆිල්ම්ස්. ඇනිමේශන් පැත්තෙත් ගත්තොත් අවුරුදු දහයකට පස්සෙ Puss In Boots එකට සීක්වල් එකක් බලාගන්න පුලුවන් අපිට. ඒ වගේම Lightyear, Spiderman Across The Spiderverse මේ අවුරුද්දෙ රිලීස් වෙන මේජර් ඇනිමේශන් ෆිල්ම්ස් කිහිපයක්.

මේ අවුරුද්දේ රිලීස් කරනවා කියලා කම්ෆර්ම් උන, තාම රිලීස් ඩේට් එකක් නැති ෆිල්ම්ස්

  • Cocaine Bear – TBD
  • Cheaper by the Dozen (Disney+) – TBD
  • Deep Water (Hulu) – TBD
  • Disenchanted (Disney+) – TBD
  • Hocus Pocus 2 (Disney+) – TBD
  • Knives Out 2 (Netflix) – TBD
  • Monkey Man (Netflix) – TBD
  • Pinocchio (Disney+) – TBD
  • Pinocchio (Netflix) – TBD
  • The Nightingale – TBD
  • The School for Good and Evil (Netflix) – TBD
  • The Sea Beast (Netflix) – TBD
  • Three Men and a Baby (Disney+) – TBD

January



Friday, January 7

  • A Hero (Limited)
  • See for Me (Limited)
  • The 355
  • The Commando (Limited)
  • The Legend of La Llorona

Friday, January 14

  • Belle
  • Hotel Transylvania: Transformania (Prime Video)
  • Italian Studies (Limited)
  • Scream
  • Shattered (Limited)
  • The Pink Cloud (Limited) 
  • The Tragedy of Macbeth (Apple TV+)

Thursday, January 20

  • The Royal Treatment (Netflix)

Friday, January 21

  • Cyrano (Limited)
  • Munich: The Edge of War (Netflix)
  • The King’s Daughter
  • Warhunt (Limited)

Wednesday, January 26

  • Compartment No. 6

Thursday, January 27

  • The Fallout (HBO Max)

Friday, January 28

  • Clean (Limited)
  • Home Team (Netflix)
  • Sundown (Limited)
  • The Ice Age Adventures of Buck Wild (Disney+)
  • The Requin (Limited)

February



Friday, February 4

  • Jackass Forever 
  • Book of Live (Prime Video)
  • Last Looks (Limited)
  • Moonfall
  • The Worst Person In The World (Limited)
  • The Wolf and the Lion (Limited)

Thursday, February 10

  • KIMI (HBO Max)

Friday, February 11

  • Blacklight 
  • Catch the Fair One (Limited)
  • Death on the Nile 
  • Here Before (Limited)
  • I Want You Back (Prime Video)
  • Marry Me
  • Tall Girl 2 (Netflix)
  • The Sky Is Everywhere (Apple TV+)
  • What About Love

Friday, February 18

  • A Banquet (Limited)
  • Dog
  • Pursuit (Limited)
  • Sneakerella (Disney+)
  • Strawberry Mansion (Limited)
  • Texas Chainsaw Massacre (Netflix)
  • The Last Bus (Limited)
  • Uncharted

Friday, February 25

  • Big Gold Brick (Limited)
  • The Devil’s Light 
  • The Outfit 
  • Mothering Sunday (Limited)
  • Studio 666 (Limited)

March



Friday, March 4

  • Fresh (Hulu)
  • Huda’s Salon (Limited)
  • The Batman 
  • Tyson’s Run

Friday, March 11

  • Fear (Limited)
  • Offseason (Limited)
  • Turning Red (Disney+)
  • The Adam Project (Netflix)

Friday, March 18

  • Alice (Limited)
  • Downton Abbey: A New Era
  • Expired (Limited)
  • Operation Fortune: Ruse de guerre
  • The Unbreakable Boy 
  • X

Thursday, March 24

  • Moonshot (HBO Max)

Friday, March 25

  • Everything Everywhere All At Once (Limited)
  • The Duke (Limited)
  • The Lost City

April



Friday, April 1

  • Easter Sunday
  • Morbius
  • You Won’t Be Alone

Friday, April 8

  • Ambulance 
  • Sonic the Hedgehog 2

Friday, April 15

  • Chariot (Limited)
  • Fantastic Beasts: The Secrets of Dumbledore
  • Paris, 13th District (Limited)
  • Thirteen Lives

Friday, April 22

  • The Bad Guys
  • The Northman
  • The Unbearable Weight of Massive Talent

Friday, April 29

  • 65
  • Memory

May



Friday, May 6

  • Doctor Strange in the Multiverse of Madness 
  • Happening (Limited)
  • Mrs. Harris Goes To Paris

Friday, May 20

  • DC League of Super-Pets 

Friday, May 27

  • The Bob’s Burgers Movie
  • Top Gun: Maverick

June



Friday, June 10

  • Jurassic World Dominion

Friday, June 17

  • Lightyear 
  • Oh Hell No

Friday, June 24

  • Elvis
  • The Black Phone
  • Where the Crawdads Sing

Wednesday, June 29

  • Shotgun Wedding

July



Friday, July 1

  • Minions: The Rise of Gru

Friday, July 8

  • Thor: Love and Thunder

Friday, July 15

  • Bed Rest
  • Bullet Train

Friday, July 22

  • Nope
  • Under the Boardwalk

Friday, July 29

  • Black Adam

August



Friday, August 12

  • Bros 
  • The Man From Toronto 
  • Secret Headquarters

Friday, August 19

  • Beast

Friday, August 26

  • Samaritan

Wednesday, August 31

  • On a Wing and a Prayer

September



Friday, September 9

  • Dark Harvest
  • Salem’s Lot

Friday, September 16

  • Distant
  • The Woman King
  • White Bird: A Wonder Story

Friday, September 23

  • Don’t Worry Darling 
  • Puss in Boots: The Last Wish

Friday, September 30

  • Mission Impossible 7

October



Friday, October 7

  • Spider-Man: Across the Spider-Verse (Part One) 
  • TÁR (Limited)
  • Till (Limited)

Friday, October 14

  • Halloween Ends

Friday, October 21

  • Ticket to Paradise

November



Friday, November 4

  • The Flash
  • Untitled David O. Russell project

Friday, November 11

  • Black Panther: Wakanda Forever

Friday, November 18

  • Lyle, Lyle, Crocodile
  • She Said

Wednesday, November 23 (Thanksgiving)

  • Creed III
  • Strange World
  • The Fabelmans

December



Friday, December 2

  • Violent Night

Friday, December 16

  • Aquaman and the Lost Kingdom
  • Avatar 2

Wednesday, December 21

  • Super Mario Bros.

Friday, December 23

  •  I Wanna Dance With Somebody

December, 25 (Christmas)

  • Babylon

Unfortunately මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තිබුනු පට්ටම ෆිල්ම්ස් කිහිපයකුත් ලබන අවුරුද්දට කල් ගියා. කොවිඩ් ප්‍රශ්න නිසා ශූටින් හරියාකාරව කරගන්න බැරිවුනු එක මේ මේන් රීසන් එක වෙන්ඩ ඕනෙ.

2023ට කල් ගිය ෆිල්ම්ස්

  • Dungeons & Dragons – March 3, 2023
  • Indiana Jones 5 – June 30, 2023
  • John Wick: Chapter 4 – March 24, 2023
  • The Marvels – February 17, 2023
  • Transformers: Rise of the Beasts – June 9, 2023

ඉතින් මෙතන තියෙන්නෙ හොලිවුඩ් මූවීස් ටික විතරයි. Chinese, Indian මේජර් ෆිල්ම්ස් මුකුත් නෑ. දන්නවා ඇතිනෙ ඒ රටවල් දෙක ෆිල්ම්ස්වල බොක්ස් ඔෆිස්වලට කොච්චර බලපෑමක් කරන්න පුලුව රටවල් දෙකක්ද කියලා. පොඩිම හරි අයිඩියා එකක් නැත්නම් The Battle At The Lake Changjin එකේ බොක්ස් ඔෆිස් පොඩ්ඩක් හොයලා බලන්නකො.
Post a Comment (0)
Previous Post Next Post