2022 කියන්නෙ Geek Community එකට නම් සුභම සුභ අවුරුද්දක්. රිලීස් නොවී කල් ගියපු මූවීස් ගොඩක් මේ අවුරුද්දෙ තිරගත වෙන්න නියමිතයි. පහුගිය කාලෙ මේජර් ෆිල්ම්ස් බහුතරයක් රිලීස් නොවී කල් යන්න හේතු උනේ බොක්ස් ඔෆිස් ෆේල් වෙයි කියන බය නිසා. NWH, No Time To Die වගේ ෆිල්ම්ස් ඒක බොරුවක් කියලා ඔප්පු කරානෙ. ඒ නිසා ඉස්සරහට නම් නියමිත දිනේටම ෆිල්ම් ටික් රිලීස් වෙයි කියලා අපිට හිතන්න පුලුවන්.
Scream මූවි එක මේ අවුරුද්දෙ පලවෙනි මේජර් මූවි එක විදිහට හොද Jump Start එකක් ගත්තා. හොරර් කන්ටෙන්ට් එහෙම සෑහෙන්න ප්රමානයක් ඉස්සරට බලාගන්න පුලුවන් අපිට. Texas Chainsaw අලුත් මූවි එක වගේම Jordan Peeleගෙ Nope මූවි එක රිලීස් වෙන්නෙත් මේ අවුරුද්දෙ. CBM පැත්තෙන් ගත්තොත් නම් අපිට ගොඩක් සරු අවුරුද්දක් මේක. බාලගිරි දෝසෙ වැදිලා තිබ්බ Morbius යන්තම් මේ අවුරුද්දෙ රිලීස් වෙනවා. ඒ වගේම මේ අවුරුද්දෙ Most Anticipated CBM දෙක වෙන්නෙ The Batman සහ Doctor Strange Multiverse Of Madness. ෆෑන්ස්ලා අවුරුදු දහයක් විතර බලන් හිටපු Avatar මූවි එකේ Sequel එකත් අපිට මේ අවුරුද්දෙ බලාගන්න පුලුවන්. MI7, Uncharted, Bullet Train, Jurrasic World Dominion මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියන බිලියන් ඩොලර් ෆිල්ම්ස්. ඇනිමේශන් පැත්තෙත් ගත්තොත් අවුරුදු දහයකට පස්සෙ Puss In Boots එකට සීක්වල් එකක් බලාගන්න පුලුවන් අපිට. ඒ වගේම Lightyear, Spiderman Across The Spiderverse මේ අවුරුද්දෙ රිලීස් වෙන මේජර් ඇනිමේශන් ෆිල්ම්ස් කිහිපයක්.
මේ අවුරුද්දේ රිලීස් කරනවා කියලා කම්ෆර්ම් උන, තාම රිලීස් ඩේට් එකක් නැති ෆිල්ම්ස්
- Cocaine Bear – TBD
- Cheaper by the Dozen (Disney+) – TBD
- Deep Water (Hulu) – TBD
- Disenchanted (Disney+) – TBD
- Hocus Pocus 2 (Disney+) – TBD
- Knives Out 2 (Netflix) – TBD
- Monkey Man (Netflix) – TBD
- Pinocchio (Disney+) – TBD
- Pinocchio (Netflix) – TBD
- The Nightingale – TBD
- The School for Good and Evil (Netflix) – TBD
- The Sea Beast (Netflix) – TBD
- Three Men and a Baby (Disney+) – TBD
January
Friday, January 7
- A Hero (Limited)
- See for Me (Limited)
- The 355
- The Commando (Limited)
- The Legend of La Llorona
Friday, January 14
- Belle
- Hotel Transylvania: Transformania (Prime Video)
- Italian Studies (Limited)
- Scream
- Shattered (Limited)
- The Pink Cloud (Limited)
- The Tragedy of Macbeth (Apple TV+)
Thursday, January 20
- The Royal Treatment (Netflix)
Friday, January 21
- Cyrano (Limited)
- Munich: The Edge of War (Netflix)
- The King’s Daughter
- Warhunt (Limited)
Wednesday, January 26
- Compartment No. 6
Thursday, January 27
- The Fallout (HBO Max)
Friday, January 28
- Clean (Limited)
- Home Team (Netflix)
- Sundown (Limited)
- The Ice Age Adventures of Buck Wild (Disney+)
- The Requin (Limited)
February
Friday, February 4
Thursday, February 10
Friday, February 11
Friday, February 18
Friday, February 25
- Jackass Forever
- Book of Live (Prime Video)
- Last Looks (Limited)
- Moonfall
- The Worst Person In The World (Limited)
- The Wolf and the Lion (Limited)
Thursday, February 10
- KIMI (HBO Max)
Friday, February 11
- Blacklight
- Catch the Fair One (Limited)
- Death on the Nile
- Here Before (Limited)
- I Want You Back (Prime Video)
- Marry Me
- Tall Girl 2 (Netflix)
- The Sky Is Everywhere (Apple TV+)
- What About Love
Friday, February 18
- A Banquet (Limited)
- Dog
- Pursuit (Limited)
- Sneakerella (Disney+)
- Strawberry Mansion (Limited)
- Texas Chainsaw Massacre (Netflix)
- The Last Bus (Limited)
- Uncharted
Friday, February 25
- Big Gold Brick (Limited)
- The Devil’s Light
- The Outfit
- Mothering Sunday (Limited)
- Studio 666 (Limited)
March
Friday, March 4
Friday, March 11
Friday, March 18
Thursday, March 24
Friday, March 25
- Fresh (Hulu)
- Huda’s Salon (Limited)
- The Batman
- Tyson’s Run
Friday, March 11
- Fear (Limited)
- Offseason (Limited)
- Turning Red (Disney+)
- The Adam Project (Netflix)
Friday, March 18
- Alice (Limited)
- Downton Abbey: A New Era
- Expired (Limited)
- Operation Fortune: Ruse de guerre
- The Unbreakable Boy
- X
Thursday, March 24
- Moonshot (HBO Max)
Friday, March 25
- Everything Everywhere All At Once (Limited)
- The Duke (Limited)
- The Lost City
April
Friday, April 1
Friday, April 8
Friday, April 15
Friday, April 22
Friday, April 29
- Easter Sunday
- Morbius
- You Won’t Be Alone
Friday, April 8
- Ambulance
- Sonic the Hedgehog 2
Friday, April 15
- Chariot (Limited)
- Fantastic Beasts: The Secrets of Dumbledore
- Paris, 13th District (Limited)
- Thirteen Lives
Friday, April 22
- The Bad Guys
- The Northman
- The Unbearable Weight of Massive Talent
Friday, April 29
- 65
- Memory
May
Friday, May 6
Friday, May 20
Friday, May 27
- Doctor Strange in the Multiverse of Madness
- Happening (Limited)
- Mrs. Harris Goes To Paris
Friday, May 20
- DC League of Super-Pets
Friday, May 27
- The Bob’s Burgers Movie
- Top Gun: Maverick
June
Friday, June 10
Friday, June 17
Friday, June 24
Wednesday, June 29
- Jurassic World Dominion
Friday, June 17
- Lightyear
- Oh Hell No
Friday, June 24
- Elvis
- The Black Phone
- Where the Crawdads Sing
Wednesday, June 29
- Shotgun Wedding
July
Friday, July 1
Friday, July 8
Friday, July 15
Friday, July 22
Friday, July 29
- Minions: The Rise of Gru
Friday, July 8
- Thor: Love and Thunder
Friday, July 15
- Bed Rest
- Bullet Train
Friday, July 22
- Nope
- Under the Boardwalk
Friday, July 29
- Black Adam
August
Friday, August 12
Friday, August 19
Friday, August 26
Wednesday, August 31
- Bros
- The Man From Toronto
- Secret Headquarters
Friday, August 19
- Beast
Friday, August 26
- Samaritan
Wednesday, August 31
- On a Wing and a Prayer
September
Friday, September 9
Friday, September 16
Friday, September 23
Friday, September 30
- Dark Harvest
- Salem’s Lot
Friday, September 16
- Distant
- The Woman King
- White Bird: A Wonder Story
Friday, September 23
- Don’t Worry Darling
- Puss in Boots: The Last Wish
Friday, September 30
- Mission Impossible 7
October
Friday, October 7
Friday, October 14
Friday, October 21
- Spider-Man: Across the Spider-Verse (Part One)
- TÁR (Limited)
- Till (Limited)
Friday, October 14
- Halloween Ends
Friday, October 21
- Ticket to Paradise
November
Friday, November 4
Friday, November 11
Friday, November 18
Wednesday, November 23 (Thanksgiving)
- The Flash
- Untitled David O. Russell project
Friday, November 11
- Black Panther: Wakanda Forever
Friday, November 18
- Lyle, Lyle, Crocodile
- She Said
Wednesday, November 23 (Thanksgiving)
- Creed III
- Strange World
- The Fabelmans
December
Friday, December 2
Friday, December 16
Wednesday, December 21
Friday, December 23
December, 25 (Christmas)
Unfortunately මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තිබුනු පට්ටම ෆිල්ම්ස් කිහිපයකුත් ලබන අවුරුද්දට කල් ගියා. කොවිඩ් ප්රශ්න නිසා ශූටින් හරියාකාරව කරගන්න බැරිවුනු එක මේ මේන් රීසන් එක වෙන්ඩ ඕනෙ.
2023ට කල් ගිය ෆිල්ම්ස්
ඉතින් මෙතන තියෙන්නෙ හොලිවුඩ් මූවීස් ටික විතරයි. Chinese, Indian මේජර් ෆිල්ම්ස් මුකුත් නෑ. දන්නවා ඇතිනෙ ඒ රටවල් දෙක ෆිල්ම්ස්වල බොක්ස් ඔෆිස්වලට කොච්චර බලපෑමක් කරන්න පුලුව රටවල් දෙකක්ද කියලා. පොඩිම හරි අයිඩියා එකක් නැත්නම් The Battle At The Lake Changjin එකේ බොක්ස් ඔෆිස් පොඩ්ඩක් හොයලා බලන්නකො.
- Violent Night
Friday, December 16
- Aquaman and the Lost Kingdom
- Avatar 2
Wednesday, December 21
- Super Mario Bros.
Friday, December 23
- I Wanna Dance With Somebody
December, 25 (Christmas)
- Babylon
Unfortunately මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තිබුනු පට්ටම ෆිල්ම්ස් කිහිපයකුත් ලබන අවුරුද්දට කල් ගියා. කොවිඩ් ප්රශ්න නිසා ශූටින් හරියාකාරව කරගන්න බැරිවුනු එක මේ මේන් රීසන් එක වෙන්ඩ ඕනෙ.
2023ට කල් ගිය ෆිල්ම්ස්
- Dungeons & Dragons – March 3, 2023
- Indiana Jones 5 – June 30, 2023
- John Wick: Chapter 4 – March 24, 2023
- The Marvels – February 17, 2023
- Transformers: Rise of the Beasts – June 9, 2023
ඉතින් මෙතන තියෙන්නෙ හොලිවුඩ් මූවීස් ටික විතරයි. Chinese, Indian මේජර් ෆිල්ම්ස් මුකුත් නෑ. දන්නවා ඇතිනෙ ඒ රටවල් දෙක ෆිල්ම්ස්වල බොක්ස් ඔෆිස්වලට කොච්චර බලපෑමක් කරන්න පුලුව රටවල් දෙකක්ද කියලා. පොඩිම හරි අයිඩියා එකක් නැත්නම් The Battle At The Lake Changjin එකේ බොක්ස් ඔෆිස් පොඩ්ඩක් හොයලා බලන්නකො.