Manhwa කියවන්න පටන් ගමු | Solo Leveling Manhwa Review


Moshi Moshi, Solo Leveling... ඔය නම නොදන්න කෙනෙක් නැති තරම් Manga, Manhwa fans අතරේ විතරක් නෙවෙයි Anime fans අතරෙත් Solo Leveling කියන Webtoon එක සැහෙන්න ප්‍රසිද්ධයි. මොකක්ද මේ solo leveling කියන්නෙ? Solo leveling masterpiece එකක්ද? එහෙනම් අදා කතා කරමු කියවපු නොකියවපු හැමෝම වෙනුවෙන් famous Solo Leveling Manhwa එක ගැන.

Solo Leveling කියන්නෙ novel එකක් මේකේ නම තමයි I Alone Level Up. මේක South Korean web novel එකක්. කතාවේ writter තමයි Chugong. I alone level up මුලින්ම serialized කරන්නෙ Kakos digital (manga and manhwa platform) එකක් වෙන KakaoPage එකේ. ඊට පස්සෙ මේක 2016 November 4 ඉදන් D&C Media එකේ papyrus label එක යටතේ published කරනවා. Novel එක පස්සෙ licensed වෙනවා Only I Level U කියන නමින්. පස්සෙ මේක Webtoon adaptation එකක් විදිහට published වෙනවා 20188 March 4 වෙනිදා KakaoPage platform එකේම. Illustrater තමයි Jang Sung-rak aka Dubu (Redice Studio එකේ CEO මෙයා තමයි) Omniscient Reader's Viewpoint manhwa වගේ popular එවගේ illustrate වැඩ කරේ මෙයලා තමයි. First season එක 2020 march 19 published කරා. Second season එක resume උනා 2020 august වල ඉදන්. දැනට solo leveling season දෙකක් තියනවා.

කොහොම හරි Solo Leveling popular වෙනවත් එක්කම languages ගොඩකින් fan translations එලියට අවා. අනිත් දෙය තමා leveling ගැන කතා කරනකොට මේකේ illustrater ගැනනම් කතා නොකරම බැ. මොකද solo leveling popular වෙන්න සහා සුපිරියක් වෙන්න එක හෙතුවක් තමා Art style එක ❤️ හරි එහෙනම් මන් Solo Leveling ගැන කොටස් හතරකට වගේ කරලා කියන්නම්. Plot, Characters, Artwork, Action විදහට.

Plot

අවුරුදු 10 යකට කලින් humans and monsters කියන world දෙක connect කරන portal එහෙමත් නැත්තම් "gates" කියන එවගේ පැමිනිමත් එක්ක. මිනිස්සුන්ගෙන් පොඩි ප්රමාණයකට ලැබෙනවා Superman powers monsters ලගෙන් mankind එක defend කරන්න. මේ කට්ටියට කියන්නෙ awakened beings එහෙමත් නැත්තනම් මෙයලට කියන්නෙ Hunters කියලා. Hunters ලව E-S වෙනකන් ranked කරලා තමා තියෙන්නෙ. කතාවේ main protagonist තමා Sung Jin-Woo. මෙයා E-Rank hunter කෙනෙක්. එ කියන්නෙ weakest ම rank එක. Weakest ම rank එකෙත් sung nickname එකක් හැදිලා තියෙන්නෙ World's Weakest Hunter කියලා. Sung Jin-Woo අනිත් අයට වගේ powers නැ noraml human කෙනෙක්ට වඩා ටිකක් powerfull එච්චරයි. එක දවසක Sung සහා තවත් hunters ලා කට්ටියක් හිරවෙනවා extremely dangerous rare dubole dungeon එකක. ඔතනදි party එක හොයාගන්නවා secret room එකක් stone statues තියන. ඔන්න ඔතනදි තමා party එකට fuck වෙන්නෙ team එකේ ඉන්න powerfull hunters ගොඩක්  මැරෙන්න පටන් ගන්නවා. ඒත් sung ගෙමක් ගහලා කට්ටිය එක්කම survive වෙන්න try කරත්. Sung ව party  එකේ අනිත් අය abondend කරලා යනවා. Jin-Woo, dungeon එක ඇතුලේ මැරෙන්න moment එහෙකට කලින්  chance එකක් ලැබෙනවා  Player කෙනෙක් වෙන්න. Sung ට විතරක් පේන interface එකක් එක්ක quest, statues, levels, unique abilities තියන නිකන් Game එකක් වගේ. ඔතනින් පස්සෙ තමයි Sung Jin-Woo පටන් ගන්නවා  එයාට තියන quest කරන ගමන් එයාගේ අලුත් journey එක lowest rank hunter ඉදන් ලොකේ ඉන්න powerfull ම Hunter වෙනකන් ("A Player Can Levelup His Powers"). Solo Leveling එකේ තියෙන්නෙ average Story එකක් monsters world එක overun කරනවා එකට මිනිස්සු Fight කරනවා. හැබැයි Solo Leveling සැහෙන්න ලොකු level එහෙක තියෙන්නෙ Story එක කියන විදහ සහා Main Protagonist, Action Scene වගේ දෙවල් නිසා. Wekest become Strongest ඔය Concept එක තිබ්බට කතාව යන විදහ මාරම interesting.

𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬

අනිත් character යින් කරලා Sung Jin-Woo ගැන කතා කරමු. Sung, weakling hunter කෙනෙක් නිසා අනිත් අයගෙන් සැහෙන්න bullied වුන චරිතයක්. හැබැයි ඔතනින් "weak" කියන්නෙ physical abilities and powers පැත්තෙන්. හැබැයි Sung අනිත් area වලින්, Will එක, problem-solving skills එක වගේ එවගෙන් ඔය හැම එකටම වඩා සැහෙන්න courage එකක් තියන ඩයල් එකක් weak කියලා දැන දැනත් dangerous situations වලට face කරන එක. මට අනුව Strong character එකක් වෙන්න ඔනි හොදම qulity එකක් ඕක. Jin-Woo, OP character එකක් වෙනවා කියලා මන් කිව්වනේ Unique abilities සැහෙන්න ගොඩක් එක්ක insane powers ටිකක් ගන්නවා. ඒත් hardwork traning එක තියනවා ඔය insane එක පිටිපස්සෙ. ඕක ලොකුම reason එකක් Jin-woo කියන character එක Manga/Manhwa characters අතරින් කැපිපෙනිලා ඉන්න සහ ගොඩක් කට්ටිය කැමති වෙන්න. සරලවම Sung Jin-Woo කියන්නෙ One Man Army type එකේ චරිතයක්

Sung Jin-woo අමතරම Cha Hae-In සහ Go Gun-Hee වගේ characters ඉන්නවා. කතාව තවත් interesting කරන්න ස්පෙශලි Cha Hae-In. Screen time එක ගොඩක් jin-woo තිබ්බත් අනිත් characters ගානට හදලා තියනවා. වගේම solo leveling එකේ Character Devolopment එකනම් top notch. Sung Jin-woo devolp කරන විදහ සහා Side characters එහෙමත් ගානට හදනවා. මන් දැකපු හොදම MC කෙනෙක් තමයි jin-woo කියන්නෙ.
Sung Jin-Woo character evolution


Picture: Igris from Solo Leveling


Picture: Artorias the Abyss from Dark Souls video game



𝐀𝐫𝐭𝐖𝐨𝐫𝐤

Solo leveling ගැන කතා කරනකොට artstyle එක කියන්නෙ කතා නොකරම බැරි topic එකක්. මේ manhwa එකේ හැම කෙනාගේම favorite සහා best දෙයක් තමා artwork එක. මන් කියවපු manhwa වලින් දැකපු හොදම artwork එක තියෙන්නෙ solo leveling එකේ. ඔව් manhwa තියනවා සැහෙන්න හොද artwork තියන නමුත් solo leveling කියන එක ඔය හැම එකටම වඩා ඉහලින් තියනවා. Solo leveling එකේ incredibly detailed artstyle එකක් තියනව. character desgin එක එහෙම සැහෙන්න unique විදහට කරලා තියනවා. jin-woo fight එහෙකදි ගන්න moments එහෙම මාරම ලස්සනට තියනවා. ඒ වගේම මේකේ ඉන්න Monsters ලගේ character desgin එක එහෙම පට්ට ස්පෙශලි. Shadow Army එකේ එහෙම black flame එකත් එක්ක එන විදහ එහෙම. මන් ගොඩක් කැමති solo leveling එකේ Black And Blue Colors දෙක use කරලා තියන විදහට. manhwa එක පුරාවට ඔය black, blue colors දෙක ගොඩක් Highlight වෙලා පෙනව dark ගතිය ගන්න තමා ගොඩක් ඔක use කරලා තියෙන්නෙ. මන් දාන්නම් පස්සෙ artwork ටිකක්. chapter එකෙන් එකට imporove වෙලා එනවා. මේක artist එයාගේ උපරිමේ දෙනවා හැම chapter එකක්ම හදන්න කියන එක තෙරුම් ගන්න පුලුවන් කියෙව්වට පස්සෙ. Incredible artwork එකක් තියනවා solo leveling වල.

solo leveling jeju island arc


solo leveling art style

𝐀𝐜𝐭𝐢𝐨𝐧

- What Makes the Power-Scaling Webtoon So Enthralling -

Manhwa එකේ ලොකුම strength එක තමා action scene කියන්නෙ. Main protagonist එයාගේ power එක ගන්න විදහ level up කරන විදහ, level එකෙන් එකට jin-Woo power එකේ deffrence එක එහෙම නියමෙටම පෙන්නලා තියනවා action scene වලින්. බලන කෙනාට හිතාගන්න පුලුවන් level 10 හිටපු sung නෙවෙයි level 30 ඉන්නෙ කියන එක, level up කියන concept එකත් එක්ක හරියටම ගැලපෙන විදහට action sequence පෙන්නලා තියනවා. Fight scene ගොඩක් anime + video game එකක් වගේ. එහෙම කියන්න හෙතුව තමයි Jin-Woo fight එකක්දි move වෙන විදහ, high speed fight sequence එහෙකදි panel එක පුරාවට fight එක යන විදහ පට්ට නිකන් anime එකක් බලනකොට දෙන hype එකම, gossbump එකම දෙනවා action scene වලින්. Devil may cry එකේ Dante මතක් උනා Jin-Woo enemies defeat කරන විදහ දැක්කාම, unique abilities use කරන එක,Serious scene එහෙකදි enemy කෙනෙක්ට Jin-Woo දෙන pressure එක black + blue flame දෙකත් පට්ටෙටම පෙන්නවා. අපිට wow feeling එක දෙනවා Action scene වලින්.

Sung Jin-Woo vs Ant king


Picture: Solo Leveling Chapter 118

series එකේ world building කියන එකත් හොදටම තියනවා. Jin-Woo ඉස්සරහට මොන වගේ powers ගනීද unique විදිහේ universe එකක් හදාලා තියනවා solo leveling එකේ. Society එක guilds කියන එකයි hunters කියන එකත් එක්ක එකතු වෙලා වැඩ කරන එක. Hunters ලා hunters අතරේ තියන තරගය, S-Rank hunters අතරේ ඔක ගොඩක්ම තියනවා. Humans world එකෙන් ගියාම series එකේ monster realm එක ගැනත් ලොකු අවදානයක් දෙනවා. Series එක ඉස්සරහට progress වෙනවත් එක්කම Jin-Woo ට හම්බ වෙනවා monsters ලව humans ලා එක්ක communicate කරන්න පුලුවන් තරම් intelligence එකක් තියන. කතාවේ තවම අපි නොදන්න mystery ගොඩක් තියනවා හිතාගන්න බැරි. ඔවගේ දෙවල් නිසා තමයි solo leveling එකට ගොඩක් කට්ටියම කැමති සහා readers ලව series එකට අල්ලලා තියගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

solo leveling kaisel 

ඔය ටික තමයි මට Solo leveling ගැන කියන්න තියෙන්නෙ. Solo leveling කියන්නෙ සැහෙන්න popular manhwa එකක්. Manhwa කියවන්න මන් පටන් ගත්තෙ solo leveling series එකෙන්ඔ. කෙන් පස්සෙ මන් bastard, sweet home වගේ සැහෙන් manhwa කියවන්න පටන් ගත්තා. ඉස්සරහට දාන්නම් එවා ගැනත්. Manhwa කියන එක manga වගේම popular වෙන ගමන් තමයි. එන්නෙ දැන් god of highschool, Tower of god series දෙකට Anime adaptation පවා තියනවා කියලා දන්නවනේ. Tower of god, god of highschool වගේ long run manhwa එක්ක හොද තරගයක් දෙන්න පුලුවන් වෙලා තියනවා solo leveling series එකත්.

මන් කියන්නෙ නැ solo leveling flowes නැ කියලා. හැබැයි ඔය අඩුපාඩු ගානට හදාගෙන ඉස්සරහට යනවා. Webtoon කියවනකොට මන් දැක්ක දෙයක් තමයි webtoon, fans ලට බලන්න කැමති දේ දෙන්න කවදාවත් fail වෙන්නෙ නැ. Solo leveling කියන්නෙ හැම කෙනාටම සෙට් වෙන series එහෙකුත් නෙවෙයි. කියවන්නම ඔනි Masterpiece එහෙකුත් නෙවෙයි. ඒත් දෙන්න ඉනි දේ පට්ටෙටම දිලා තියන series එකක්. Gossbump moments, Entertainment, Splendid Artwork, Breathtaking Action, Great story එකක් compelling world එකක් වගේ දෙවල් වලින් පිරුනු series එකක්. Solo Leveling කියන්නෙ try කරලා බලන්නම ඔනි Manhwa එකක්.

sayonara minna-san

"𝙄𝙩𝙨 𝙖𝙣𝙞𝙢𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙢𝙪𝙨𝙞𝙘 𝙖𝙣𝙙 𝙨𝙤𝙪𝙣𝙙"
Post a Comment (0)
Previous Post Next Post