MCU ඇතුලු සියලුම ඩිස්නි චිත්‍රපට නැවත වතාවක් කල් යයි!

පැන්ඩමික් එක කාලෙම එන්ටර්ටේනින් ඉන්ඩ්‍රස්ට්‍රි එකෙන් අපිට අහන්න උනේම කල් දාපු ඒවනේ. ඔන්න ආයෙත් සැරයක් ඩිස්නි ආයතනය එයාලගෙ MCU ඇතුලු ෆිල්ම්ස් සේරම කල් දාන්න තීරණය කරලා තියෙනවා. මේකට හේතුවක් ඩිස්නිලා කියලා නෑ. හැබැයි 2022 ඉදන් ඉස්සරහට එන්න තියෙන MCU ඇතුලු ඩිස්නි ෆිල්ම්ස් සේරම කල් ගිහින් තියෙනවා.. ඒ කල් ගිය ෆිල්ම්ස් සේරගෙම අලුත් රිලීස් ඩේට්ස් මෙහෙමයි 👇


DOCTOR STRANGE IN THE MULTIVERSE OF MADNESS (Disney)

අලුත් රිලීස් ඩේට් එක - 2022/05/06


THOR: LOVE AND THUNDER (Disney)

අලුත් රිලීස් ඩේට් එක - 2022/07/08


BLACK PANTHER: WAKANDA FOREVER

අලුත් රිලීස් ඩේට් එක - 2022/11/11


UNTITLED INDIANA JONES (Disney)

අලුත් රිලීස් ඩේට් එක - 2023/06/30


THE MARVELS (Disney)

අලුත් රිලීස් ඩේට් එක - 2023/02/17


ANT-MAN AND THE WASP: QUANTUMANIA (Disney)

අලුත් රිලීස් ඩේට් එක - 2023/07/28


UNTITLED MARVEL (Disney)

අලුත් රිලීස් ඩේට් එක - 2023/11/03


මීට අමතරව මීට කලින් ශෙඩුල් කරලා තිබ්බ MCU ෆිල්ම්ස් 2ක්, ඩිස්නි ලයිව් ඇක්ශන් ෆිල්ම් එකක් සහ 20th Century FOX එකේ ෆිල්ම් එකක් ශෙඩුල් එකෙන් අයින් කරලා තියෙනවා.

අලුත් එනවුස් කරපු ඩිස්නිලගෙ සම්පූර්ණ ශෙඩුල් එක තමා මේ තියෙන්නේ 👇




(Source - Deadline)

Post a Comment (0)
Previous Post Next Post