මේ නවල් එක ඒ ඒ රටවල් වල සංස්කෘතික අංග එක්ක anthology කොමික් බුක් එක්කක් විදිහට තමා එන්නෙ.පිටු 184 ක් තියන මේක මේ අවුරුද්දෙ බැට්මෑන් ඩේ එකට සමගාමීව තමා හදලා තියෙන්නෙ (බැට්මෑන් Day එක සැප්තැම්බර් 18). මේක සැප්තැම්බර් 14 වෙනිදා තමා රිලීස් වෙන්න තියෙන්නෙ.
උතුරු ඇමරිකාව, ප්රංශය, ඉතාලිය, ජර්මනිය, චෙක් ජනරජය, රුසියාව, පෝලන්තය, තුර්කිය, මෙක්සිකෝව, බ්රසීලය, චීනය, කොරියාව, ජපානය සහ කියන රටවල Batman ස්ටෝරි මේකෙන් බලාගන්න පුලුවන් වෙයි.
Anthology type නිසාම මේක කරන්න ලොකු පිරිසක් එකතු වෙලා තියනවා.Brian Azzarello සහ Lee Bermejo (Batman:Damned ,Joker, Lex Luthor: Man of Steel) එක්ක මේකට පහල ඉන්න ඉන්ටර්නැෂනල් රයිටර්ස්ලා සහ ආර්ටිස්ට් ලා එකතු වෙලා තියනවා.
Mathieu Gabella (writer)/Thierry Martin (artist) – France
Paco Roca (writer/artist) – Spain
Alessandro Bilotta (writer)/Nicola Mari (artist) – Italy
Benjamin von Eckartsberg (writer)/Thomas von Kummant (artist) – Germany
Stepan Kopriva (writer)/Michal Suchánek (artist) – Czech Republic
Tomasz Kolodziejczak (writer)/Piotr Kowalski, Brad Simpson (artists) – Poland
Ertan Ergil (writer)/Ethem Onur Bilgiç (artist) – Turkey
Alberto Chimal (writer)/Rulo Valdés (artist) – Mexico
Carlos Estefan (writer)/Pedro Mauro (Artist) – Brazil
Inpyo Jeon (writer)/Jae-kwang Park, Kim Jung Gi (artists) – Korea)
Xu Xiaodong, Lu Xiaotong (writers)/Qiu Kun, Yi Nan (artists) – China
Kirill Kutuzov, Egor Prutov (writers)/Natalia Zaidova (artist) – Russia
Okadaya Yuichi (writer/artist) - Japan
මේ හැම බැට්මෑන් ගෙ ඉන්ටර්නැෂනල් වර්ෂන් එකකටම ඒ ඒ එකට වෙනම Cover arts ක්රියේටිව් ටීම් වලින් හදනවා වගේම Publishing සහ Distribution Partners ලා විදිහට පහත ආයතන එකතු වේවි
Urban Comics (France)
ECC Ediciones (Spain)
Panini (Italy, Brazil, Germany)
CREW (Czech Republic)
Azbooka-Atticus (Russia)
Egmont Polska (Poland)
JBC (Turkey)
Editorial Televisa (Mexico, Central America)
Sigongsa (Korea)
Starfish Media (China)
and Shopro (Japan)