සුයිසයිඩ් ස්කොඩ් ඔන්ලයින් ටිකට් බුකින් විවෘත වේ

 


ලෝකෙම රිලීස් වෙන්ඩත් කලින් සුපිරිම විචාරක ප්‍රතිචාර සමඟින් ලෝකෙම සුපිරි හයිප් එකේ ඉන්න සුපිරි ඩිරෙක්ටර් ජේම්ස් ගන්ගෙ සුයිසයිඩ් ස්කොඩ් ෆිලුම ලබන සිකුරාදා (06) ලෝකෙ පුරාම රිලීස් වෙනවා... ලංකාවෙත් 06 වෙනිදම රිලීස් වෙනවා... මේ අයිමැක්ස් තියටර්ස් වලටම නිර්මාණය කරපු ෆිල්ම් එකක්, ඉතින් ලංකාවෙ IMAX නැති උනත්, අනිවාර්‍යයෙන් ඔයාට පරිස්සමෙන් ගිහින් බලන්ඩ පුලුවන් සුපිරිම තියටර් එකක මේක බලලා ඒ ගින්දර එක්ස්පීරියන්ස් එක ගන්න...

දිවයින පුරා ප්‍රධාන පෙලේ සිනමා ශාලා සියල්ලම පාහේ බුකින් ඕපන් කරලා තියෙන්නේ... ඔයලට ටිකට් බුක් කරන වෙබ් අඩවි වලින් දැන් බුන් කරගන්න පුලුවන්... මේ බුකින් ඕපන් කරපු එක ගැන ස්කෝප් සහ සැවෝයිලා ඒ ගැන එයාලගෙ සමාජ මාධ්‍ය හරහා තම පාරිභෝගිකයන්ව දැනුවත් කරලා තිබුන ආකාරය...

Post a Comment (0)
Previous Post Next Post