ඔන්න ලෝකෙ වැඩිම වියදමක් දරලා නිර්මාණය වෙන සීරීස් එක වෙන ලෝඩ් ඔෆ් ද රින්ග් සීරීස් එක එන දවස එලියට දැම්මා... මේක එන්නෙ ඇමසෝන් ප්රයිම් ස්ට්රීමිස් සර්විස් එකෙන් 2022 සැප්තැම්බර් 02... තව අවුරුද්දකටත් වඩා තියෙනවා... උඩ තියෙන්නෙ ෆස්ට් ලුක් එක සහ ඒ ගැන කියලා දාපු ට්විටර් පෝස්ට් එක යට තියෙන්නෙ... අපේ ලෝඩ් ඔෆ් ද රින්ග් ෆේස්බුක් ගෲප් එකටත් ජොයින් වෙන්න ළමායී... ලින්ක් එක යට තියෙනවා...
On September 2, 2022, a new journey begins. pic.twitter.com/9tnR7WqDoA
— The Lord of the Rings on Prime (@LOTRonPrime) August 2, 2021
අපේ ලෝඩ් ඔෆ් ද රින්ග් ෆේස්බුක් ගෲප් එක - https://www.facebook.com/groups/892820411579888
(Source - LOTR on Prime)