Upcoming Major Animation Movies in 2021
2021 කියන්නෙ ශෝක් ෆිල්ම් ආපු සහ ලස්සන ෆිල්ම් තව එන්න තියෙන අවුරුද්දක්. ඉතින් මේ අවුරුද්දේ ඉස්සරහ මාස වල එන්ඩ තියෙන මේජර් (ප්‍රධාන) ඇනිමේශන් ෆිල්ම් 6ක් ගැන කියන්නයි මේ යන්නේ... මුලින්ම කතා කරන්න තියෙන්නෙ එකම දවසේ එන ෆිල්ම්ස් දෙකක් ගැන, ඒ තමයි...
The Addams Family 2 සහ Hotel Transylvania: Transformania
Ron’s Gone Wrong
මේක එන්නෙ ඔක්තොම්බර් මාසෙම 22 වෙනිදා. ඊළගටත් තියෙන්නෙත් වැඩි කතා බහේ නැති ෆිල්ම් එකක් නම තමයි,
Robin Robin
මේක එන්නෙ නොවැම්බර් 27 නෙට්ෆ්ලික්ස් එකෙන්, ඔන්න ඊළඟට නම් තියෙන්නෙ පිස්සුම කොරවෙන ෆිලුමක්, නම එන්කාන්තෝ... ඔයාලා අනිවාර්යෙන් මේකෙ ට්‍රේලර් එක බලන්න, ඇවිල්ලා තියෙන්නෙ, මේක ලයිව් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ, ඇනිමේශන්ද කියලා හිතන්න බෑ මාරම විදියට ඩීටේල්ස් තියෙනවා. බලන්නකො එයාලගෙ ඇඳුම් එහෙම ට්‍රේලර් එකේ, තනිකර පිස්සුවක් ඈ...
Encanto
එන්කාන්තෝ ඇවිල්ලා ඩිස්නි වැඩක්. මං පෞද්ගලිකව මේ අවුරුද්දෙ ආසාවෙන්ම ඉන්න ඇනිමේශන් ෆිල් එක මේක. ඒ මේකෙ ඩීටේල්ස් ගොඩ බලාගන්න... ෆිලුම එන්නෙ නොවැම්බර් 24.
අන්තිමට තියෙන්නෙ නම් අපි හැමෝම 2016දි බලපු සින්ග් (Sing) ෆිල්ම් එකේ දෙවෙනි ෆිල්ම් එක...
Sing 2
ඉතින් කොරෝනා නිසා ඉස්සරහට මේවගෙ රිලීස් ඩේට්ස් වෙනස් වෙන්න පුලුවන්. බලන් ඉමු ඉතින් මොකද වෙන්නෙ කියලා....
(Source - MovieInsider & Netflix)
ENCANTO
ReplyDelete