SDCC එහෙමත් නැත්තං San Diego Comic Con ඉවෙන්ට් එක මේ අවුරුද්දේ නොවැම්බර් 26 ඉඳන් 28 වෙනිදා වෙනකන් Virtual Event එකක් විදියට තියන්න තමයි Plan කරන් ඉඳලා තියෙන්නේ. නමුත් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් Mavel සහ DC කියන ආයතන දෙකම SDCC එකට සහභාගී වෙන්නෙ නෑ කියලා මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. මේකට හේතුව වෙන්නේ DC ලාගේ DC Fandom ඉවෙන්ට් එක සහ Marvel ලා Disney Investor Day කියන එයාලගෙම Events වලින් ලබා ගත්ත සාර්ථකත්වය.
![]() |
San Diego Comic-Con |
![]() |
DC FanDome |
![]() |
Disney Investor Day 2020 |
ඉතින් මෙයාලගේ අයින් වීම නම් SDCC එකට සෑහෙන්න බලපායි. නමුත් Dark Horse, Image Comics වගේ Comics වලට උඩට එන්න හොඳ චාන්ස් එකක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන්.
(Source - Deadline Hollywood)