Beast - Vikram - Valimai
 |
(Beast, Vikram, Valimai Official Looks) |
මේක තමයි අපෙ සයිට් එකේ පළවෙනි දකුණු ඉන්දීය නිව්ස් එක...
1) Beast
පහුගිය ජුනි 21 සහ 22 ආපු තපලති විජේගේ බීස්ට් ෆස්ට් ලුකයි සෙකන්ඩ් ලුක් එකයි තමයි ඉන්ටනෙට් එක කළඹපු ආතල්ම ලුක් දෙක උනේ... මීම් විතරයි ඒ දව්ස් ටිකේ... ඒවා නම් පට්ටම සෝශල් මීඩියා ට්‍රික්ස්... ඒ ඇයි කියලා පහළ ට්වීට් දෙකේ ලයික්, රීට්වීට් කවුන්ට් එක බලන්න...
මේ බීස්ට් ෆස්ට් ලුක් එක...
මේ බීස්ට් සෙකන්ඩ් සෙකන්ඩ් ලුක් එක...
2) Vikram
මේකේ ඉන්නෙ වෙනම වැඩ්ඩො ටිකක්... කමල් හසන් විජේ සේතුපති එක්ක සුපිරි මළයාලම් නලු ෆහාධ් ෆාසිල් ඉන්නේ... මේකේ ගින්දර ඔෆීශියල් ටයිටල් ටීසර් එකක්... බැලුවෙ නැත්තන් ඒක බලන්ඩකො...
මේ තියෙන්නෙ ඊයෙ (10 වෙනිදා) ආපු ෆස්ට් ලුක් පෝස්ටර් එක...
(Image - Kamal Hasan)