F9 ලංකාවේ තියටර්ස් වලට රිලීස් උනා

 


ඔන්න අද (30) නිළ වශයෙන් ලංකාවේ F9 රිලීස් උනා... මීට දවස් ගානකට කලින් තියටර්ස් ආයෙ ඕපන් කරත් F9 ලංකාවට ගෙන්නන්න පරක්කු උනා... ඉතින්න් ඔන්න ලංකාවේ සැළකිය යුතු සිනමා ශාලා ප්‍රමාණයක ෆිල්ම් එක රිලීස් උනා... ඉතින් වෙබ් රිප් එකක් ඇවිල්ලා තිබුනට පුලුවන් හැමෝම තියටර්ස් වලට ගිහින් බලන්න, මේවා IMAX ස්ක්‍රීන් වලටත් එක්ක රිලීස් වෙන ෆිල්ම්. ඔය බාන වෙබ් රිප් එකේ ඒ කොලිටිය සහ රෙසලූශන් එක නෑ... ආපු රිප් එකෙත් අව්ල්ම රෙසලූශන් එකක් තියෙන්නෙ... ඉතින් හරිම ෆීලින් එක ගන්න පුලුවන් තියටර් එකක ගියොත් ඔයාට... අද ජන්ගල් කෲස් එකත් ආවා ලබන අගෝස්තු 06 සුයිසයිඩ් ස්කොඩ් එකත් එනවා... ඒක බලන්න යනකොට F9 එකත් බලාගෙනම බිග් ස්ක්‍රීන් එක්ස්පීරියන්ස් එක අරන් ගෙදර එන්න....

Post a Comment (0)
Previous Post Next Post