F9 ඔන්ලයින් ටිකට් බුකින් විවෘත වේ...

 


ලබන ජූලි 30 ඉඳන් F9 පෙන්නනවා කියලා ඔයාලා දන්නවනේ... ඔන්න ඊයෙ (22) ප්‍රධාන පෙලේ සිනමා ශාලා කිහිපයක්ම එයාලගෙ ඔන්ලයින් බුකින් ඕපන් කරා... එයාලගෙ වෙබ් සයිට් වලින් 30 ඉඳන් F9 බලන්න ඔයාලට දැන් ටිකට් බුක් කරගන්න පුලුවන්... මේ ඒ ගැන පේස්බුක් දාපු පෝස්ට්...


Post a Comment (0)
Previous Post Next Post