මාවල් ඩීසී හොල්ලන ඩිරෙක්ටර් ඩබල

 Adil El Arbi සහ Bilall Fallah 


විල් ස්මිත් හිටපු බෑඩ් බෝයිස් ෆෝ ලයිෆ් ෆිල්ම් එක බැලුවා නෙහ්? ආන් ඒකෙ ඩිරෙක්ටර්ස්ලා දෙන්නා තමයි මේ... නම අඩීල් සහ බිලාල්... තාම අවුරුදු 33 සහ 35 වයස. වැඩ්ඩො තමයි... දෙන්නා පිළිවෙලින් බෙල්ජියම් සහ මොරොක්කෝ ජාතිකයන්... මේ මාවල් ඩීසී කතාව තමයි, ඉස්සරහට එන ලොකුම ලොකු මාවල්, DC ප්‍රොජෙක්ට් දෙකකම ඩිරෙක්ටර්ස්ලා මේ දෙන්නා... එකක් මිස් මාවල් සීරීස් එක, අනික HBO Max එකෙන් එන බැට්ගර්ල් ෆිල්ම් එක (බැට්ගර්ල් ගැන නිව්ස් එක තියෙනවා යටම, ඒකත් බලන්න) මිස් මාවල් එකේ නම් ඩිරෙක්ටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා... අඩීල් සහ බිලාල් තමයි අධ්‍යක්ශක ටීම් එකේ මූලිකත්වය අරන් වැඩ කරන්නේ... සහ ෆයිගි බොසා එක්ක මේකෙ විධායක නිශ්පාදනය කරන අයගෙ කණ්ඩායමෙත් අඩීල්-බිලාල් ඩබල ඉන්නවා... ඉතින් මාවල් DC දෙකෙන්ම ඩබලගෙ සුපිරිම වැඩ ටිකක් අපිට බලාගන්න පුලුවන් වෙයි... මේ තියෙන්නෙ එයාලා කලින් කරපු ෆිල්ම්ස්... 

(Image - 2014)

(Black - 2015)

(Gangsta - 2018)

(Bad boys For Life - 2020)

බැට්ගර්ල් ගැන නිව්ස් එක - 
https://reviewwhocares.blogspot.com/2021/07/blog-post_19.html

(Source - Wikipedia)

Post a Comment (0)
Previous Post Next Post